දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
09 වන විධායක ජනාධිපති ඩලස් අලහප්පෙරුම?
Homeප්‍රවෘත්ති

09 වන විධායක ජනාධිපති ඩලස් අලහප්පෙරුම?

PropellerAds

රට අරාජික තත්ත්වයෙන් නිදහස් කරගැනීම සඳහා කඩිනම් පියවර ගත යුතුව ඇති බවත් එහිදී පළමුව නිශ්චිත වැඩපිළිවෙළක් සකසා එය ක්‍රියාත්මක කිරීම සඳහා ජා...

රෝහිත රාජපක්‍ෂ කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරගාවලියේ….
PBට එරෙහිව කැබිනට් කැරැල්ලක්.. ඉවත් කරන්නැයි ජනපතිට කියයි…
කොහේද කොතනද නොදනිමි! ඇමැති කෙහෙළියගේ ඩාන්ස් එක නම් මසුරන්! FB එකේ වයිරල් යන නිසා අපිත් දැම්මා! (VIDEO)
රට අරාජික තත්ත්වයෙන් නිදහස් කරගැනීම සඳහා කඩිනම් පියවර ගත යුතුව ඇති බවත් එහිදී පළමුව නිශ්චිත වැඩපිළිවෙළක් සකසා එය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික එකඟතා පාලනයක් පිහිටුවිය යුතු බවත් ඊට ඉඩ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති ස්වාධීන පක්ෂ එකමුතුවේ පක්ෂ නායක හමුවේදී ගනු ලැබූ තීරණ පිළිබඳව මාධ්‍ය වෙත දැනුම් දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

“මේ තිබෙන වාතාවරණය යටතේ රට නැවත පාලිත තත්ත්වයකට ගන්න, අරාජික තත්වයෙන් නිදහස් කරගන්න කඩිනම් පියවර ගත යුතුයි, කියලයි අපි ස්වාධීන පක්ෂ එකමුතුව ලෙස තීරණය කළේ. ඒ සඳහා වහාම ජාතික එකඟතා පාලනයක් පිහිටුවිය යුතුව තිබෙනවා. එම කටයුත්ත සඳහා ඉඩ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුව තිබෙනවා.

තාවකාලික වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කතානායකවරයා කටයුතු කරන අතරතුර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකතු වෙලා නිශ්චිත වැඩපිළිවෙළක් සකසා එය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික එකඟතා පාලනයක් පිහිටුවිය යුතුයි, යන කඩිනම් පියවර ගත යුතුයි කියන එකයි අපේ මතය. ඉදිරියේදී අපි මේ පිළිබඳව සමගි ජන බලවේගය ඇතුළු සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂවලින් ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා වී තිබෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳවත් සාකාච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාතික එකඟතා පාලනය පිහිටුවීමට හැකියාව ඇත්තේ කාටද, ඒ කෙනාට අවශ්‍ය දායකත්වය ලබාදීමට අප සූදානම්”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 09 වන විධායක ජනාධිපති ඩලස් අලහප්පෙරුම?
09 වන විධායක ජනාධිපති ඩලස් අලහප්පෙරුම?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiEVTd3qEFtQqHnEaV9P4JW94bMX6sqAMViQCLMuKkF0SAA0yrXmB49Nm66zaw5yy44Gur_xXHffjS5FlUQ3Bu0hPSnIaaIHy_Xlsf--AA6FsoR0pfUkfiEuaYDFpOPhmjguDPYYTJ2TbWYxX7K_PfpQ8C3i8peKqaRJnqymoxzamJsQ5mkmPHDbu9fQ/s320/dullus.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiEVTd3qEFtQqHnEaV9P4JW94bMX6sqAMViQCLMuKkF0SAA0yrXmB49Nm66zaw5yy44Gur_xXHffjS5FlUQ3Bu0hPSnIaaIHy_Xlsf--AA6FsoR0pfUkfiEuaYDFpOPhmjguDPYYTJ2TbWYxX7K_PfpQ8C3i8peKqaRJnqymoxzamJsQ5mkmPHDbu9fQ/s72-c/dullus.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/07/09.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/07/09.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy