අ මාත්‍ය ධුරවලින් පසුගියදා ඉවත් වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් සහ එම්.එච්.ඒ. හලීම් යළි අමාත්‍ය ධුර වල දිව...
අමාත්‍ය ධුරවලින් පසුගියදා ඉවත් වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් සහ එම්.එච්.ඒ. හලීම් යළි අමාත්‍ය ධුර වල දිවුරුම් දී තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ඔවුන් පෙර දැරූ අමාත්‍ය ධුර වලම අද පෙරවරුවේ මෙලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ඔවුන් පෙර දැරූ අමාත්‍ය ධුර වලම අද පෙරවරුවේ මෙලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

COMMENTS