දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඊයේ රෝගීන් සියල්ල හමුදා සාමාජිකයන්.. නාවුක හමුදා පොකුර අවසන් අදියරේ.. සෙසු සියළු පොකුරු නිවී ගොසින්
Homeප්‍රවෘත්ති

ඊයේ රෝගීන් සියල්ල හමුදා සාමාජිකයන්.. නාවුක හමුදා පොකුර අවසන් අදියරේ.. සෙසු සියළු පොකුරු නිවී ගොසින්

PropellerAds

ඊ යේ දිනයේ හමුවූ සියලු ආශ්‍රිත සියලුම කොරෝනා රෝගීන් ආරක්ෂක හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අ...

ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
මංගලගේ පනතට කැබිනට් අනුමැතිය
“අපේ හොරා අපිට හොඳයි” - අනුර කුමාර
යේ දිනයේ හමුවූ සියලු ආශ්‍රිත සියලුම කොරෝනා රෝගීන් ආරක්ෂක හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

එම රෝගීන් 31 දෙනාගෙන් නාවික හමුදාවේ 21ක්, විය යුද හමුදාවේ 04 දෙනෙක් සහ සෙසු 06 දෙනා නාවික හමුදා භටයන්ගේ ස්පර්ශකයක් වශයෙන් හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.
නාවුක හමුදා කදවුරේද ආසාදිතයන් සොයා ගැනීම අවසන් භාගයට පැමිණ ඇති බවත් ඔවුන් විනයවත් හා සංවිධානගත කණ්ඩායමක් නිසා මෙම කටයුතු පහසු වී ඇති බවත් ඔහු පැවසීය.

ඒ අනුව මේ වන විට නාවික හමුදාවෙන් ආසාධිතයන් අවම වී ගෙන යන බවද පැවසූ ඔහු දැන් ගැටලුව වී ඇත්තේ ඔවුන්ගේ ස්පර්ශක සංඛ්‍යාව වැඩි වේවිද යන්න බවයි.

නමුත් ඒ සම්බන්ධ සියළු අංශ දැඩි අවධානයෙන් කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

මේ වන රට තුල පැවති අනෙක් සියළු කොරෝනා පොකුරු අවමව ගොස් ඇති බවට විශ්වාස කල හැකි බවද ඔහු තව දුරටත් පැවසීය.

කෙසේ නමුත් කොරෝනා වාර්තාවීම බින්දුව වීමක් ගැන දැන්ම ප‍්‍රකාශ කල නොහැකි නමුත් පාලනය කල හැකි තත්වයක සිටින බවද ඔහු තව දුරටත් සදහන් කලේය.

ඒ අනුව සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද දැඩිව අනුගමනය කරමින් සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යාහැකි මට්ටමට පැමිණිය යුතුව ඇති බවද ඔහු පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඊයේ රෝගීන් සියල්ල හමුදා සාමාජිකයන්.. නාවුක හමුදා පොකුර අවසන් අදියරේ.. සෙසු සියළු පොකුරු නිවී ගොසින්
ඊයේ රෝගීන් සියල්ල හමුදා සාමාජිකයන්.. නාවුක හමුදා පොකුර අවසන් අදියරේ.. සෙසු සියළු පොකුරු නිවී ගොසින්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwneOvXiZkD0mM7G_hafYo6kAWKDnigyjORe0Govzw0FJbyN3IOevPclvICpKxiWVwA3dzgAOhYazezMznAG0n4pOX3FtDsx2q1xtd61JBe0zCEz3vBZXOMWdwhfPU-8pVZlIb9kKIU0g/s320/anil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwneOvXiZkD0mM7G_hafYo6kAWKDnigyjORe0Govzw0FJbyN3IOevPclvICpKxiWVwA3dzgAOhYazezMznAG0n4pOX3FtDsx2q1xtd61JBe0zCEz3vBZXOMWdwhfPU-8pVZlIb9kKIU0g/s72-c/anil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_928.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_928.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy