ජා තික තව්හිද් ජමාත් සංවිධානයේ නව නායකත්වයට පත්වීමට නියමිතව සිටි මොහොමඩ් මිල්හාන් නැතැමැත්තා මෙරට තුල මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට සූදානමින් සි...
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නව නායකත්වයට පත්වීමට නියමිතව සිටි මොහොමඩ් මිල්හාන් නැතැමැත්තා මෙරට තුල මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට සූදානමින් සිිටි බව හෙලි වී තිබේ.
ඔහු හා තවත් ත‍්‍රස්තවාදී සැකකරුවන් සිවු දෙනෙකු සෞදි අරාබියේදී රහස් පොලිස් අත්අඩංගුවට ගෙන මෙරටට අද දිනයේ ගෙන එන ලදී.
මේ අතර මරාගෙන මැරෙන දිවුරුම දුන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දෙදෙනා මාවනැල්ල හිගුළ ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරක්‍ෂක අංශ විසින් සිදු කරන ලද රහසිගත මෙහෙයුමකදීය.

COMMENTS