පා ස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට පෙනී සිටින්නැයි තමනට දැනුම් දී නැති බව ...
පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට පෙනී සිටින්නැයි තමනට දැනුම් දී නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
දැනුම් දුන්නද තමන් එහි පෙනී නොසිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙම තේරීම් කාරක සභාව අර අරලියගහ මන්දිරයෙන් රඟපානු ලබන ටෙලි නාට්‍යයක් බවටද ජනාධිපතිවරයා චෝදනා කලේය.
ජනාදිපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේදීය.

COMMENTS