රි ෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඔහුගේත්, ඔහුගේ ඤාතීන්ගේ හා සමීපතමයන්ගේ නමින් බැංකුවල තැන්පත් කර ඇති මුදල් හා දේපළ මුදල් කර රටින් පිට කිරීමේ ක...
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඔහුගේත්, ඔහුගේ ඤාතීන්ගේ හා සමීපතමයන්ගේ නමින් බැංකුවල තැන්පත් කර ඇති මුදල් හා දේපළ මුදල් කර රටින් පිට කිරීමේ ක්‍රියාත්මක වෙමින් ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.
මෙසේ පිට කිරීමට මුදල් ප්‍රමාණය රුපියල් බිලියන ගණනාවක් යයි කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.
මේ හේතුව මත අසාමාන්‍ය මුදල් හුවමාර දක්වන ගිණුම් වහා අත්හිටුවන ලෙස මහ බැංකුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවද ඔහු කියා සිටියේය.

COMMENTS