රු පියල් ලක්ෂ 83ක් ඇස්තමේන්තු කර ඇති ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා ගත වන කාලය සම්බන්ධයෙන් අදාල නිළධාරින් සහ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයු...
රුපියල් ලක්ෂ 83ක් ඇස්තමේන්තු කර ඇති ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා ගත වන කාලය සම්බන්ධයෙන් අදාල නිළධාරින් සහ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති වු සංවාදයක් ඇති වී තිබේ. එහිද අදාල ගොඩනැගිල්ල ඉදිකිරීමට ගත වන කාලය දිනවකවානු ඇතිව නිවැරදිව පවසන ලෙස අමාත්‍යවරයා නිළධාරින්ගෙන් විමසීමක් කළේය.
නිළධාරින් පැවසුවේ ඒ සඳහා මාස පහක කාලයක් ගත වන බවයි.
නමුත් එයට විරුද්ධ වු අමාත්‍යවරයා පැවසුවේ මාස 2ක් වැනි කාලයක් ඇතුලත එම ගොඩනැගිල්ල ඉදිකර අවසන් කළ යුතු බවය.
එහිදි නැවතත් නිළධාරින් කළ දැඩි ඉල්ලීම මත මාස 3ක කාලයකින් එම ගොඩනැගිල්ල ඉදිකර අවසන් කරන ලෙසට අමාත්‍යවරයා නිළධාරන්ට අණ කළේය.
එම සංවාදය අසා සිට හිමිනමක් නිලධාරියාට පැවසුවේ කෙසේ හො ඉක්මනික් මාස 3ක කාලය ඇතුලත එම ගොඩනැගිල්ල සාදා නිම කරන ලෙසත් නැතහොත් මාස 5ක් කල් ගත වන විට වත්මන් ආණ්ඩුව බලයෙන් ඉවත් වීමටද ඉඩ ඇති බවයි.
එසේ වුවහොත් අදාල ඉදිකිරිමේ සිදුකර ගැනීමට නොහැකිවන බවද හිමිනම පැවසීය.
එයට සිනාමුසු මුහුණින් ප්‍රචාර දක්වු සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පැවසුවේ එවැන්නක් සිදු නොවන බවත් මාස 5කට පසුවත් බලයේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බවත්ය.

COMMENTS