පාස්කු ඉරිදා එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව අනතුරු හැඟවීම් තමන් ද ඇතුළුව පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාටම ලැබී තිබුණු බව එ...
කෙසේවෙතත් මෙහි වගකීම ආරක්ෂක අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය භාරගත යුතු බවයි ඒ මහතා සඳහන් කළේ.
"ත්‍රස්තවාදී ප්‍රහාරයට වගකියන්න ඕනෙ මේ රටේ ආරක්ෂක ඇමති. ඒ එක්කම අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයත් මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ, හැබැයි 225ම දැනගෙනත් හිටියා. මාත් දැනගෙන හිටියා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.
කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ ඊයේ (22) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
COMMENTS