පා ර්ලිමේන්තුව විසිරවීමෙන් පසු සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුවට බාර දීමට හිටපු කතානායක කරු ජයසුරිය මහතා කටයුතු කර ඇත...
පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසු සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුවට බාර දීමට හිටපු කතානායක කරු ජයසුරිය මහතා කටයුතු කර ඇත.
ඔහු පාර්ලිමේන්තුවේ සියළු අංශ වෙත ගොස් පාර්ලිමේන්තු කාර්යයමණ්ඩලයට සමු දුන්නේය.
සිය ධුර කාලය තුළ මුහුණ දුන් විවිධ දුෂ්කර තත්වයන් හමුවේ සේවය සළසමින් රාජකාරි ඉටු කිරීම පිළිබඳව හෙතෙම කාර්යයමණ්ඩලයට ප්‍රශංසා කළේය. – කතානායක මාධ්‍ය අංශය

COMMENTS