2 015න් පසු වසර 04ක කාලයක් මහින්ද රාජපක්‍ෂ මහතා සමග නොසිටි අය 2018 ඔක්තෝබර් ආණ්ඩුව පිහිටුවද්දී නම් දුවගෙන ආවා යයි හිටපු මහබැංකු අධිපති අජිත...
2015න් පසු වසර 04ක කාලයක් මහින්ද රාජපක්‍ෂ මහතා සමග නොසිටි අය 2018 ඔක්තෝබර් ආණ්ඩුව පිහිටුවද්දී නම් දුවගෙන ආවා යයි හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පල කරසන ලද්දේ ආචාර්ය නාල ගොඩහේවා මහතා විසින් රචිත ‘මගේ චාරිකා’ කෘතිය එලිදැක්වීමේ අවස්ථාවේ ප‍්‍රධාන දේශණය කරමිනි.
සම්පුර්න දේශණය මෙහි දැක්වෙයි

සම්පුර්න දේශණය මෙහි දැක්වෙයි

COMMENTS