2013 වසරේදී චෙන්නායි නුවර දුම්රිය ස්ථානයේදී ශ්‍රී ලංක භික්ෂූන් වහන්සේ නමකට පහරදීමේ සිදුවීම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තව්හීද් ජමාත් සංවිධානයේ...
මේ සම්බන්ධයෙන් වැඩිදුරටක් කරුණු පැහැදිළි කළ හිටපු අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා.
“ තව්හීද් ජමාත් එක ඇතිවුණේ තමිල්නාඩුවේදී. අබ්දුල් රසාක් කියන තැනැත්තා ලංකාවේ ශ්‍රී ලංකා තව්හීද් ජමාත එක හැදුවේ. පසසේ මේක කොටස්වලට කැඩුණා. තමින්නාඩු තව්හීච් ජමාත් එක හදලා කරපු පළමු වැනි සිද්ධිය තමයි චෙන්නායි වලිදී දඹදිව වන්දනාවේ ගිය අපේ භික්ෂූන් වහන්සේ නමකට එලව එලවා පහර දුන්නා.
ඒක තමයි තව්හීද් ජමාත් ගේ ඉල්ලීම මත තමිල්නාඩු තව්හීද් ජමාත් කරපු පළමු සිදුවීම. ඊට පස්සේ ලංකාව තුළ තව්හීද් ජමාත් ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ මුස්ලිම් ජනතාවට පාලනය කරන ගන්න බැරි තරමට මේ ත්‍රස්තවාදයට ඉදිරියට ගියා.”

COMMENTS