මා තලේ ප‍්‍රදේශයේදී තවුහිත් ජමාත් කණ්ඩායම් දෙකක් අතර ගැටුම්කාරී තත්වයක් ඇතිව තිබේ. මෙම ගැටුම සිදුව ඇත්තේ ශ්‍රී ලංකා තවුහිත් ජමාත් ඉස්ලාම...
මාතලේ ප‍්‍රදේශයේදී තවුහිත් ජමාත් කණ්ඩායම් දෙකක් අතර ගැටුම්කාරී තත්වයක් ඇතිව තිබේ.
මෙම ගැටුම සිදුව ඇත්තේ ශ්‍රී ලංකා තවුහිත් ජමාත් ඉස්ලාම් හා තබ්ලික් ජමාත් ඉස්ලාම් දෙපිරිසක් අතරයි. ආරක්‍ෂක අංශ විසින් මැදිහත් වී තත්වය පාලනය කර ඇත.
මෙම ගැටුමේ වීඩියෝවක් සමාජ ජාලාවන්ට එක්ක කර තිබේ.

COMMENTS