කා සල්රි ජලාශයට බගවන්තලාව සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පුළුල් කිරිමේ ව්‍යපෘතිය නිසා ගග ඉවුරු ඛාදනයට ලක් වන බව පවසමින් එය වහ...
කාසල්රි ජලාශයට බගවන්තලාව සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පුළුල් කිරිමේ ව්‍යපෘතිය නිසා ගග ඉවුරු ඛාදනයට ලක් වන බව පවසමින් එය වහාම නතර කරන ලෙසට බලකරමින් නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කොලන්දවෙල් මහතා නොර්වුඩ් පොලිසියට පිවිසෙන පිටගැට පෙල මත වඩි වි සිය විරෝධය පල කරන ලදී.
කෙසෙල්ගමුඔය නොර්වුඩ් ප්‍රදේශයෙන් අධික වැසි පවතින කාලවල පිටාර ගැලිම හේතුවෙන් කෙසෙල්ගමුඔය අසල පිහිටි නිවාස 50 ක් පමණ ජලයෙන් යට වි නිරන්තරයෙන් අපදාවට ලක් වන නිසා අපදා කළමණාකරන අමාත්‍යංශය මගින් ගගේ ජලය රිසි සේ පහලට ගලා යන සේ ගග පරිසර හානියක් සිදු නොකර පුළුල් කිරිමට තලවකැලේ ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවෙකුට අදාල කොන්ත්‍රාත්තුව ලබා දි තිබුණි.
ගග පුළුල් කිරිමේදි ගගේ තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගෙන සේදිම සදහා ප්‍රදේශයේ දේශපාඥයෙකුගේ ඥාතියෙකු විසින් ජාතික මැණික් සහ ස්වර්ණභරණ අධිකාරිය මගින් වෙන්දේසියකින් රු ලක්ෂ 69 කට එ සදහා අවසර ලබාගෙන තිබුණි.
ගග පුළුල් කිරිමේ කොන්ත්‍රාත්කරු සහ මැණික් ඉල්ලම් ගොඩගැනිමට අවසර ලබාගත් මැණික් ව්‍යාපාරිකයා විසින් විශාල පරිසර හානියක් සිදු කරමින් ගග පුළුල් කිරිමේ මුවාවෙන් ගගේ පතුල ගැඹුරට හාරා එහි තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගැනිම නිසා කෙසෙල්ගමුඔය දෙපස දැඩි ඉවුරු ඛාදනයට ලක් විම හේතුවෙන් ගග අසල නිවාස රැසක් කඩා වැටිමේ අවධානමට ලක් වි ඇත.
කෙසෙල්ගමුඔය අවට පදිංචිකරුවන් සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාව විසින් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයාට කරන ලද පැමිණිල්ලක් මත ගග පුළුල් කිරිමේ කටයුතු සහ ගගේ මැණික් ඉල්ලම් ගොඩ ගැනිම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර ඉවුරු ඛාදනයට ලක් වන ස්ථාන ගග තුල පවතින ගල් එම ස්ථානයේ යොදවා ඉවුරු ඛාදනය නතර කර අදාල ව්‍යපෘතිය නතර කරන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් උපදෙස් ලබා දි තිබුණි.
එම උපදෙස්ද නොතකා කොන්ත්‍රාත්කරු සහ මැණික් ව්‍යාපාරිකයා විසින් තවදුරටත් කෙසෙල්ගමුඔයේ මැණික් ඉල්ලම් ගොඩ ගැනිමට කටයුතු කිරිම නිසා ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් එය වහාම නතර කිරිමට පියවර ගන්නා ලෙස නොර්වුඩ් පොලිසියට බලකරමින් විරෝධතාවයේ නියැලුණි.
නොර්වුඩ් පොලිසිය විසින් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ලබා දි ඇති උපදෙස් වලට අනුව පමණත් කටයුතු කරන ලෙසට අදාල කොන්ත්‍රාත්කරුට සහ මැණික් ව්‍යාපාරිකයාට උපදෙස් ලබාදිමෙන් පසු ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් සිය විරෝධතාවය අත්හරිනු ලැබුහ.
– හැටන් රංජිත් රාජපක්ෂ

COMMENTS