හ ලාවත නගර මධ්‍යයේ මීට සුළු වෙලාවකට පෙර දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇත. පොලිසීය පැවසුවේ මේ හේතුවෙන් හලාවත නගරයට බ...
හලාවත නගර මධ්‍යයේ මීට සුළු වෙලාවකට පෙර දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇත.
පොලිසීය පැවසුවේ මේ හේතුවෙන් හලාවත නගරයට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවු බවයි.
පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ හෙට (13) පෙරවරු 6 දක්වා එම ප්‍ර දේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බවයි.

පොලිසීය පැවසුවේ මේ හේතුවෙන් හලාවත නගරයට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවු බවයි.
පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ හෙට (13) පෙරවරු 6 දක්වා එම ප්‍ර දේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බවයි.

COMMENTS