එ ක්සත් ජාතීන්ගේ හමුදා සේනාංකයක් ශී‍්‍ර ලංකාවට පැමිණ ඇති බව සඳහන් කරමින් සමාජ ජාලා හරහා පැතිර යන කතාව සත්‍යයෙන් තොර බව ශී‍්‍ර ලංකා යුද හමුද...
එක්සත් ජාතීන්ගේ හමුදා සේනාංකයක් ශී‍්‍ර ලංකාවට පැමිණ ඇති බව සඳහන් කරමින් සමාජ ජාලා හරහා පැතිර යන කතාව සත්‍යයෙන් තොර බව ශී‍්‍ර ලංකා යුද හමුදාව පවසනවා. යූ. එන් ලෙස සඳහන් වූ හමුදා රථ පෙළක් ශී‍්‍ර ලංකාවේ වීදිවල ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයන්හි හුවමාරු වීමත් සමගයි මෙම කතා බහ පැතිර ගිය අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ වැඩ බලන මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජෙනරල් රොෂාන් සෙනෙවිරත්න මෙලෙස ප්‍රකාශ කළා.
‘‘වැරදි අවබෝධයක් ඇතිවෙලා තියෙන්නෙ. UN එකෙන් ලංකාවට ඇවිල්ලා එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාලි රාජ්‍යය සඳහා යාමට පෙර කරන පෙරහුරුවක් සඳහා රැගෙන යමින් සිටියදී තමයි කවුරු හරි අරගෙන ඒ ඡායාරූප යොමු කරලා තියෙන්නෙ. එහෙම නැතිව කිසිම විදේශ රටකින් ඇවිල්ලා නෙමෙයි‘‘

COMMENTS