දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ත්‍රස්තවාදයට අනුබල දෙන මරික්කාර් හා වැල්ලම්පිටිය OIC එපා !
Homeප්‍රවෘත්ති

ත්‍රස්තවාදයට අනුබල දෙන මරික්කාර් හා වැල්ලම්පිටිය OIC එපා !

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා කොළොන්නාව ආසනයෙන් ඉවත් කරන ලෙසත් වැල්ලම්පිටිය පොලිසියේ පොලිස් ස්ථානාධිපතිව...

‘යර්ස් සර්.. ත්‍රී බෑග්ස් ෆුල්.. ඉතුරුටික මතක තියාගන්න…’ ගීතා අයවැය විවාදයේ පාර්ලිමේන්තුව හොල්ලයි…
සදහිරු සෑයට මං විරුද්ද වුනා.. මගේ අත්සන ගත්තේ බලෙන්..- හිටපු පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්
දේශපාලනයේ උඩුයටිකුරු විමක් අතලගයි.. රට පාලනය කරන සැලසුම අප සතුයි..
ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා කොළොන්නාව ආසනයෙන් ඉවත් කරන ලෙසත් වැල්ලම්පිටිය පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කරන ලෙසත් බල කරමින්වැල්ලම්පිටියේදී විරෝධතා උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. එස්.එම්. මරික්කාර් මන්ත්‍රිවරයා දේශපාලන බලය යොදා ගනිමින් ත්‍රස්තවාදයට අනුබල දෙන බවත්, නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කරන බවත් එම උද්ඝෝෂකයෝ කියා සිටියා.

එමෙන්ම ඉස්ලාම් ත්‍රස්තවාදියකුට අයත් බව හෙළිවී තිබෙන තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන්ට ඇප ලබා ගැනීමට හැකිවන අයුරින් කටයුතු කළ බව කියන වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා එම පොලිස් ස්ථානයෙන් ඉවත් කළ යුතු බවද උද්ඝෝෂකයෝ කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් ප්‍රකාශ කළේ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන්ට ඇප ලබා දුන්නේ කෙසේද යන්න ගැටලුවක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ සම්බන්ධයෙන් ජනතාවට පිළිතුරු දිය යුතු බවත්ය.

ආණ්ඩුව හිතාමතාම ත්‍රස්තවාදය ව්‍යාප්තවීමට ඉඩ දෙන්නේද යන සැකයක් ජනතාවට ඇති බවත් ඔහු කීවා.

දෙනගම ධම්මික රණවීර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත්‍රස්තවාදයට අනුබල දෙන මරික්කාර් හා වැල්ලම්පිටිය OIC එපා !
ත්‍රස්තවාදයට අනුබල දෙන මරික්කාර් හා වැල්ලම්පිටිය OIC එපා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-IvyFXCriGkk2ZcRoZ58vT1zVNd4KyLXlQ0JPr3feyrO8hOo3koSsl1ck-4yUL2ZEH7BvM7lfTtJGSc4KKFb7ABsMntYl2b0FZ484lDTagGyJW5ImfXABKe2yAe1knDG-WR1LegS_AKec/s320/5cda1dd2de67c_wellampitiya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-IvyFXCriGkk2ZcRoZ58vT1zVNd4KyLXlQ0JPr3feyrO8hOo3koSsl1ck-4yUL2ZEH7BvM7lfTtJGSc4KKFb7ABsMntYl2b0FZ484lDTagGyJW5ImfXABKe2yAe1knDG-WR1LegS_AKec/s72-c/5cda1dd2de67c_wellampitiya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/oic_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/oic_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy