2015 දී ඒකාබද්ධ විපක්ෂය සමග සිටි එකම කාන්තාව තමන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. ...
2015 දී ඒකාබද්ධ විපක්ෂය සමග සිටි එකම කාන්තාව තමන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
ඒකාබද්ධ විපක්ෂයේ එදා සිටි පනස් තුන් දෙනාගෙන් පනස් දෙනෙකුට අද ඇමතිකම් ලබාදී ඇතත් තමන්ට පමණක් තනතුරක් ලැබී නැතැයි ද ඇය පැවසීය.
අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදයේ දී පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙම අදහස් කරණ ලදී.
COMMENTS