දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
gnanasara thero
Homeප්‍රවෘත්ති

gnanasara thero

PropellerAds

ග ලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදී උන්වහන්සේව යම්කිසි අයුරකින් කොටුකරගැනීමේ සැලසුමක් පවතින බවට සැක පහළ වී ඇති බව ජාතික නිදහස් පෙරමුණ ප...

චන්ද්‍රිකාට “හූ“ සංග්‍රහයක් - විරෝධතා මැද අත්තනගලු පාලම විවෘත කරයි (Video)
දෙමටගොඩ දුම්රිය අංගණයේ ගින්න මැඩ පවත්වයි
විශේෂ යෝජනාවලියත් රැගෙන ජනපති ඇමරිකාවට
ලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදී උන්වහන්සේව යම්කිසි අයුරකින් කොටුකරගැනීමේ සැලසුමක් පවතින බවට සැක පහළ වී ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එහි තරුණ කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි පද්ම උදයශාන්ත ගුණසේකර පැවැසුවේ උන්වහන්සේට නිදහස ලබාදීම යන කාරණය ඉතා පැහැදිලි මනසින් සහ නුවණින් උන්වහන්සේම තේරුම් ගතයුතුව පවතින බවයි.

මේ අවස්ථාවේදී තමන් වහන්සේව නිදහස් කිරීමට පියවර ගැනීම, එදා උන්වහන්සේ ඇතුළු භික්ෂුන්ට අන්තවාදීන් යැයි ඇඟිල්ල දිගු කළ අසාද් සාලි වැන්නවුන් උන්වහන්සේට නිදහස දෙන ලෙස පවසමින් බන්ධනාගාරයට පැමිණීම මෙන්ම තමන් වහන්සේ හිතන ලෙසට කිසිදු හේතුවක් නොමැතිව තමන් වහන්සේ සිරගත කළේ ඇයි? යන ප්‍රශ්නවලට තමන් වහන්සේම පිළිතුරු සපයා ගත යුතුයැයි ද හෙතෙම පැවැසීය.

රට, ජාතිය, බුද්ධශාසනය ආරක්ෂා කිරීමට උන්වහන්සේගේ ශක්තිය සහ ජවය තවදුරටත් අවශ්‍ය හෙයින් කුමන්ත්‍රණය හරිහැටි හඳුනාගෙන කටයුතු කරන ලෙස ගෞරවයෙන් උන්වහන්සේගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.

ජාතික නිදහස් පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ පැවැසීය.

හර්ෂණී අර්සකුලරත්න


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: gnanasara thero
gnanasara thero
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjga4pUmhyphenhyphennP5oLxDzY0EQQkM9EghbWF-9hojeO0Cc6E2iKMsarcSecUGPY-F5aToyKTS3U1fAAmZCxzkJMKvolfAN_ACku4ORoOcwnzvlRQTgQuyKquxbo2_Fvgc_LudHHjBdMY9Gd9Gmh/s320/5cec93a3bf4f1_gnanasara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjga4pUmhyphenhyphennP5oLxDzY0EQQkM9EghbWF-9hojeO0Cc6E2iKMsarcSecUGPY-F5aToyKTS3U1fAAmZCxzkJMKvolfAN_ACku4ORoOcwnzvlRQTgQuyKquxbo2_Fvgc_LudHHjBdMY9Gd9Gmh/s72-c/5cec93a3bf4f1_gnanasara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/gnanasara-thero.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/gnanasara-thero.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy