පා ස්කු ඉරිදා දින මෙරට ස්ථාන කිහිපයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරවලින් ෂැංග‍්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකර බෝම්බකරුවන් දෙදෙනාගෙ...
පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන කිහිපයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරවලින් ෂැංග‍්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකර බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු තවුහිත් ජමාත් සංවිධානයේ නායක මොහොමබ් සහරාන් හෂීම් බව තහවුරු වී තිබේ.
ඒ සම්බන්ධයෙන් කරන ලද ඩී එන් ඒ පරීක්ෂණයෙන් මේ බව තහවුරු ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග කියයි.
සහරාන්ගේ බිරිඳ, දියණිය හා සහෝදරියගේ ඩීඑන්ඒ සාම්පල යොදාගෙන දින කිහිපයක් තිස්සේ මෙම පරීක්ෂණය සිදු කර ඇත.
බෝම්බ ප‍්‍රහාරයෙන් සහාරන් මිය ගොස් නැති බවට ඇතැම් පාර්ශවයන් විසින් ප‍්‍රකාශ කර තිබින.

COMMENTS