දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිස්බුල්ලා, බදියුදීන් වැනි මුස්ලිම් දේශපාලකයන්ගේ අරමුණ සිංහල/දෙමළ ජනතාව විනාශ කර මේ රට ඉස්ලාම් කිරීමයි – හිටපු කොටි සාමාජිකයෝ කියති
Homeප්‍රවෘත්ති

හිස්බුල්ලා, බදියුදීන් වැනි මුස්ලිම් දේශපාලකයන්ගේ අරමුණ සිංහල/දෙමළ ජනතාව විනාශ කර මේ රට ඉස්ලාම් කිරීමයි – හිටපු කොටි සාමාජිකයෝ කියති

PropellerAds

පු නරුත්ථාපනය වූ දෙමළ කොටි සංවිධානය නම් වූ සංවිධානයක් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ඔවුන්ගේ අදහස අනුව මුස්ලිම් දේශපාලකයන්ගේ අරමුණ වන්නේ ...

කොරෝනා බස්නාහිරින් පිට පලාත්වලටත් පනී.. පැතිරීම 50%කින් වේගවත් වේ.. සංකූලතාද වෙනස් වේ..
‘බල්ලෙකු සේ මා මරා දමනවා කිවුවා..’ ජනපතිට විරුද්දව මන්ත‍්‍රී හරීන් පොලිස්පතිට පැමිණිලි කරයි..
“ආණ්ඩුව වෙනුවෙන් මම සමාව ඉල්ලනවා. එක දේකට“ - සංජීව එදිරිමාන්නගෙන් සැර කතාවක්
පුනරුත්ථාපනය වූ දෙමළ කොටි සංවිධානය නම් වූ සංවිධානයක් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ඔවුන්ගේ අදහස අනුව මුස්ලිම් දේශපාලකයන්ගේ අරමුණ වන්නේ සිංහල සහ දෙමළ ජනතාව වනසා දමා රටේ මුස්ලිම් ආධිපත්‍යය ගොඩනැගීම යි. තවමත් රට තුළ වඩාත් පීඩනයට පත්වන ජනවර්ගය වන්නේ දෙමළ ජනතාව බව ඔවුන්ගේ අදහසයි. එපමණක් නොව පසුගිය වසර 30 ක කාලය තුළ දෙමළ ජනතාව තදබල විනාශයකට පත් වූ බව ලංකාවේ ආණ්ඩුව පමණක් නොව වෙනත් විදේශීය රටවල් පවා දන්නා බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.
“යුද්ධය අවසාන දිනවල වෙල්ලමුල්ලිවයික්කාල් හිදි ද අහිංසක දෙමළ සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මිය ගියහ. අතුරුදන් වූ තවත් විශාල සංඛ්‍යාවක් පැමිණෙන තුරු ඔවුන්ගේ නෑ හිතවතුන් බලා සිටියි. මේ පිළිබඳව වගකිව යුත්තේ කවුද යන්න සොයාබැලීම ආණ්ඩුවේ වගකීමයි.”

“2019.04.21 පාස්කු ඉරුදින අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පවා දෙමළ ජනතාව විශාල ප්‍රමාණයක් ඝාතනය විය. මේ ප්‍රහාරයෙන් සාමාන්‍ය සිවිල් ජනතාව 300කට අධික පිරිසක් මියගොස් 500 කට අධික පිරිසක් තුවාළ ලබා රෝහල් ගත කර තිබේ. මෙම සිදුවීම සම්බන්ධව ඉන්දීය බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයාව දැනුම්වත් කර ඇති නමුත් ඔහු ඒ පිළිබඳව තැකීමක් කොට නැහැ. මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධ සම්පූර්ණ දෝෂාරෝපණය එල්ල විය යුත්තේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාටයි.”

“නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා වන හිස්බුල්ලා යටතේ සන්නද්ධ කණ්ඩායම් පෝෂණය වූ බවට අප පවා තොරතුරු ලබා දුන්නා. උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළොත්, සන්නද්ධ මුස්ලිම් තරුණයන් අතින් ලංකාවෙ ලේ ගංගාවක් ගලන්න තිබුණා කියලා හිස්බුල්ලා පාර්ලිමේන්තුවේදී කරලා තිබුණු ප්‍රකාශය සහ වර්තමානයේදී සිදුවෙලා තියෙන දේ ගැන මොකක්ද කියන්නෙ.?”

“මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා අරාබි බස මිලියන ගණනාවක් වියදම් කරලා තියෙනවා. අපේ රටේ කතා කරන භාෂාවන් දෙකක් තියෙනවා. මෙහෙ අරාබි භාෂාවට තියෙන අවශ්‍යතාව මොකක්ද? හිස්බුල්ලාගේ අරමුණ විදේශිකයන් මගින් මුස්ලිම් තරුණයන්ව පුහුණු කරලා ඔවුන්ව ත්‍රස්තවාදීන් බවට පරිවර්තනය කිරීමයි. හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විදියට අපි ඒවා ඔත්තු සේවාවන්ට දැන්වූවා.”

“ඒ වගේම මුස්ලිම් දේශපාලකයන්ගේ නායකත්වයෙන් සිංහල, දෙමළ ජනවාර්ගික කණ්ඩායම් වල බලය අඩු කරලා මුස්ලිම් ආධිපත්‍යය පතුරුවන්න උත්සාහ කරනවා. එවැනි තත්ත්වයන් ඇති කිරීමට උත්සාහ කරන සහ සහාය දෙන කණ්ඩායම් හඳුනාගත යුතුයි. තවත් මුස්ලිම් දේශපාලකයෙක් සහ ආසියාවේ බිලියනපතියෙක් වන රිෂාඩ් බදියුදීන් පැහැදිලිවම මේවාට සම්බන්ධ බව පුනරුත්ථාපනය වූ දෙමළ කොටි සංවිධානය හැටියට අපි ප්‍රකාශ කරනවා.”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිස්බුල්ලා, බදියුදීන් වැනි මුස්ලිම් දේශපාලකයන්ගේ අරමුණ සිංහල/දෙමළ ජනතාව විනාශ කර මේ රට ඉස්ලාම් කිරීමයි – හිටපු කොටි සාමාජිකයෝ කියති
හිස්බුල්ලා, බදියුදීන් වැනි මුස්ලිම් දේශපාලකයන්ගේ අරමුණ සිංහල/දෙමළ ජනතාව විනාශ කර මේ රට ඉස්ලාම් කිරීමයි – හිටපු කොටි සාමාජිකයෝ කියති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgW5HuexGOHXXKtFhV87D79PhcQb74X5z07Mo_lRBn1hyE-e3aj8bsfHhWXQ4XJ22BDZ1D9d1mG0R7cigitic2Bjn4GP2SxMp9RC4Ca9Kd1QcPhh3CtBJ_6in2rELCz4B8OUwGVIvk1XJ9M/s320/ltte-member.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgW5HuexGOHXXKtFhV87D79PhcQb74X5z07Mo_lRBn1hyE-e3aj8bsfHhWXQ4XJ22BDZ1D9d1mG0R7cigitic2Bjn4GP2SxMp9RC4Ca9Kd1QcPhh3CtBJ_6in2rELCz4B8OUwGVIvk1XJ9M/s72-c/ltte-member.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_978.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_978.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy