සි දු විය හැකි ප‍්‍රහාරයක් පිළිබඳ දක්වමින් ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කෙරුණු බව හැඟවෙන පරිදි සකස් කර සමාජ මාධ්‍ය ඔස්...
සිදු විය හැකි ප‍්‍රහාරයක් පිළිබඳ දක්වමින් ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කෙරුණු බව හැඟවෙන පරිදි සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපිය සත්‍යයෙන් තොර එකක් බව ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලය පවසනවා. එහි සභාපති කිෂූ ගෝමස් කියා සිටියේ මෙම ලිපිය සම්බන්ධයෙන් තම ආයතනය පොලිසියට ද පැමිණිලි කර ඇති බවයි.
ප‍්‍රහාරයක් සිදු විය හැකි ස්ථාන, දින හා වේලාවන් ද දක්වමින් මෙම ලිපිය සකස් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ දී සහ මාධ්‍ය හමු කිහිපයකදී ද මේ පිළිබඳ ඊයේ කතාබහට ලක්ව තිබුණා.

ප‍්‍රහාරයක් සිදු විය හැකි ස්ථාන, දින හා වේලාවන් ද දක්වමින් මෙම ලිපිය සකස් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ දී සහ මාධ්‍ය හමු කිහිපයකදී ද මේ පිළිබඳ ඊයේ කතාබහට ලක්ව තිබුණා.

COMMENTS