අ මාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී දැඩි තීන්දුවක් ගැනීමට තමන් සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ල...
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී දැඩි තීන්දුවක් ගැනීමට තමන් සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසයි.
ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ තීරණය පිළිබඳ තමා නොදන්නා බවත් එහෙත් විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී ජනාතවට සාධාරණයක් ඉටු වන අයුරින් කටයුතු කරන බව මන්ත්‍රීවරයා පැවසීය.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ දේශපාලන කෝනයෙන් නොබලා රට ගැන සිතා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

COMMENTS