බලපා ඇති වියලි කාලගුණය හමුවේ අඛණ්ඩව විදුලිය සැපයීම අභියෝගයක් වී ඇතැයි බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය කියයි. දෛනික විදුලි...
දෛනික විදුලි ඉල්ලුම ඉහල ගොස් ජල විදුලි නිෂ්පාදනය පහත වැටීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බව එහි අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
මෑතකදී විදුලි බලාගාර ආශ්‍රිතව වර්ෂාපතනයක් ඇති වුණද ජල ධාරිතාව සැලකිය යුතු මට්ටමින් ඉහල ගොස් නැතැයිද ඔහු පෙන්වා දෙයි.
මේ හේතුව නිසා අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
COMMENTS