දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බදූර්දීන්ට එරෙහිව රතන හිමිගෙන් විශ්වාස භංගයක් !
Homeප්‍රවෘත්ති

බදූර්දීන්ට එරෙහිව රතන හිමිගෙන් විශ්වාස භංගයක් !

PropellerAds

වා ණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරන බව එක්සත් ජාතික පෙරමුණු ජා...

නාගහනන්ද කොඩිතුවක්කුගේ නීතිඥ තනතුර වසර 3 කට අත්හිටුවයි
නොරොච්චෝලේ විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රීය වෙයි - තාවකාලික විදුලි විසන්ධි කිරීමක්
අන්තරේ කැඳවුම්කරුට ඇප
වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරන බව එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි. රිෂාඩ් බදූර්දීන් මහතා වගකීම් විරහිතව කටයුතු කර ඇති බවත් අත්ඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරන ලෙස ඔහු බලපෑම් කළ බවක් වාර්තා වී ඇති බවත් රතන හිමි සඳහන් කළේය.
ඒ අනුව ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම සඳහා තමන් නිර්භයව නායකත්වය ගන්නා බවයි එහිමි ප්‍රකාශ කළේ.

අතුරලියේ රතන හිමි මේ බව පැවසුවේ ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එසේම රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු වත්මන් රජය ඉවත් කර ඉදිරි මැතිවරණය තෙක් භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ද එහිමි යෝජනා කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බදූර්දීන්ට එරෙහිව රතන හිමිගෙන් විශ්වාස භංගයක් !
බදූර්දීන්ට එරෙහිව රතන හිමිගෙන් විශ්වාස භංගයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhi_ovCMgsxvK_xEf1jP6J_FF7a6y4KtvOOsTUX3PWiGKULKxkP0d546J5TfwDsp6PxwFs3iRDJNBwo97cLN29dIBKJz2kIO2LbZZNRU57b6k4wuDuqUWE7oojY2-o9I5Koo7C-E7y9U_qy/s320/rishad-badur-01.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhi_ovCMgsxvK_xEf1jP6J_FF7a6y4KtvOOsTUX3PWiGKULKxkP0d546J5TfwDsp6PxwFs3iRDJNBwo97cLN29dIBKJz2kIO2LbZZNRU57b6k4wuDuqUWE7oojY2-o9I5Koo7C-E7y9U_qy/s72-c/rishad-badur-01.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_853.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_853.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy