දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය දිනවන්න දෙපාර්ශවයේම කිසිවකු කටයුතු කරන්නේ නෑ - මෛත‍්‍රී
Homeප්‍රවෘත්ති

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය දිනවන්න දෙපාර්ශවයේම කිසිවකු කටයුතු කරන්නේ නෑ - මෛත‍්‍රී

PropellerAds

රි ෂාඩ් බදුර්ඩින් අමාත්‍යයවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනවා ජයග්‍රහණය කරවිමට ප්‍රධාන දේශපාලන පක්ෂ  වල නායකයින් ...

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ පරිසර බලපත්‍රය තහනම් කරයි
කැබිනට් සංශෝධනයකට ජනපති අගමැති අද හමුවෙයි
එජාපය එක්ක අලුත් ගිවිසුමක් ගහන්න මෛත්‍රී සූදානම්! ආණ්ඩුවෙන් ගිය 16 දෙනාටත් මෛත්‍රීගෙන් ආරාධනා
රිෂාඩ් බදුර්ඩින් අමාත්‍යයවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනවා ජයග්‍රහණය කරවිමට ප්‍රධාන දේශපාලන පක්ෂ  වල නායකයින් කටයුතු නොකරන බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය. මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා එ බැව් කියා සිටියේ නාවලපිටිය වැවේගම ප්‍රදේශයේ පදිංචි උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ රිෂාඩ් බදුර්ඩින් අමාත්‍යයවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දේශපාලන ඩිල් එකක් බවයි.

රිෂාඩ් බදුර්ඩින් අමාත්‍යයවරයාගේ අමාත්‍යංශය පාඩු ලබන අමාත්‍යංශයක් බවත්, එම අමාත්‍යංශය තුල රිෂාඩ් බදුර්ඩින් අමාත්‍යයවරයා කිසිදු සේවයක් නොකරන බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

ගල්බොඩ අත්තේ ඥාණසාර හිමියන්ට පොදු සමාව ලැබිම තුලින් උන් වහන්සේ මෙරට තුල භෞනික අඛන්ඩතාවය ඇති කිරිමටත්  රටේ සියළුම ජාතින් අතර  සාමය සමගිය ඇති කිරිමටත් කටයුතු කල යුතු බවයි.

මේ වසරේ මුලින්ම පැවැත්වෙන්නේ ජනාධිපති මැතිවරණයක් බවත්, එම මැතිවරණයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන අපෙක්ෂකයා පසුව දැනුම් දෙන බවත් ආණ්ඩුකාරවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය දිනවන්න දෙපාර්ශවයේම කිසිවකු කටයුතු කරන්නේ නෑ - මෛත‍්‍රී
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය දිනවන්න දෙපාර්ශවයේම කිසිවකු කටයුතු කරන්නේ නෑ - මෛත‍්‍රී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgxoJyf_HCGeYzf5lmzWymyanpmdkdAQkXESFDPtPMZvUmTzUYN3q_VIvk54tK13WTrppQHXhEGSDQXmqeTBiiL0UwyI9MBqfVd7olD2Zi4-n1-jxjOMszSnNiTp1WMThtrjzVyY2gJcr5/s320/maithr.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgxoJyf_HCGeYzf5lmzWymyanpmdkdAQkXESFDPtPMZvUmTzUYN3q_VIvk54tK13WTrppQHXhEGSDQXmqeTBiiL0UwyI9MBqfVd7olD2Zi4-n1-jxjOMszSnNiTp1WMThtrjzVyY2gJcr5/s72-c/maithr.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_820.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_820.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy