දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැබිනට් සංශෝධනයකට ජනපති අගමැති අද හමුවෙයි
Homeප්‍රවෘත්ති

කැබිනට් සංශෝධනයකට ජනපති අගමැති අද හමුවෙයි

PropellerAds

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් අද (23) සාකච්ඡාවක් පැවැත්වෙන බව එක...

රසායනික තහනමත් රිවස් වෙයි - පොහොර ගේන්න මහින්දානන්ද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරයි
අයවැයෙන් ගුරු ගැටලු විසඳනතුරු 5000 දීමනාවක්… දැන් ඇවිත් උගන්වන්න… රජය ඉල්ලයි!
බඩු හැංගිලි බෑ! ජනපති හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරයි!
කැබිනට් සංශෝධනයකට ජනපති අගමැති අද හමුවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් අද (23) සාකච්ඡාවක් පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එම සාකච්ඡාවෙන් පසුව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් තීරණයට එළඹෙනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස්  පළ කළේය.

මේ අතර නව පුර්ණ අමාත්‍ය මණ්ඩලය ලබන සතියේ දී දිවුරුම් දෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (22) පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයක් අමතමිනි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැබිනට් සංශෝධනයකට ජනපති අගමැති අද හමුවෙයි
කැබිනට් සංශෝධනයකට ජනපති අගමැති අද හමුවෙයි
http://am.lk/media/k2/items/cache/a1d620cf81c84d7fe91be9f2ab6ca2e3_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_962.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_962.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy