මෑ තකදී වයඹ පලාතේ ස්ථාන කිහිපයක හා මිනුවන්ගොඩ ප‍්‍රදේශයේදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර ඇත්තේ සංවිධානාත්මකව පිරිස් විසින් බවත් ඒ පිටුපස...
මෑතකදී වයඹ පලාතේ ස්ථාන කිහිපයක හා මිනුවන්ගොඩ ප‍්‍රදේශයේදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර ඇත්තේ සංවිධානාත්මකව පිරිස් විසින් බවත් ඒ පිටුපස දේශපාලන ප්‍රබලයන් සිටින බවටත් රාජ්‍ය බුද්ධි අංශ විසින් දන්වා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. මෙම ක‍්‍රියාවන්හි අරමුණ වෙසක් උත්සවය කඩාකප්පල් කිරීම බවද දැනුම් දී තිබේ.
මෙම ප‍්‍රචණ්ඩ කි‍්‍රියා සිදු කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන්ගේ බිරිඳගේ ගම් ප‍්‍රදේශය හෙට්ටිපොළද ඉලක්ක කර ඇත්තේ ඉතා හොඳින් සංවිධානය වී යයිද වැඩිදුරටත් දක්වා ඇත.

මෙම ප‍්‍රචණ්ඩ කි‍්‍රියා සිදු කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන්ගේ බිරිඳගේ ගම් ප‍්‍රදේශය හෙට්ටිපොළද ඉලක්ක කර ඇත්තේ ඉතා හොඳින් සංවිධානය වී යයිද වැඩිදුරටත් දක්වා ඇත.

COMMENTS