දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වර්ජනය පටන් ගනී! අලුත්ම තත්ත්වය මෙන්න! හමුදාව පොලිසියත් කෝච්චිවල! (VIDEO)
Homeප්‍රවෘත්ති

වර්ජනය පටන් ගනී! අලුත්ම තත්ත්වය මෙන්න! හමුදාව පොලිසියත් කෝච්චිවල! (VIDEO)

PropellerAds

රජය විසින් ක්‍රියාත්මක නව බදු සංශෝධන, විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානය ව...

මධ්‍යම අධිවේගයේ දෙවැනි කොටස ඉදිකිරීමට සැලසුම්
විශ්‍රාම වැටුප අහෝසි කළොත් වර්ජනයකට සූදානම්
රටම විකුණන සැලසුම ගැන බන්දුල කියයි (VIDEO)
රජය විසින් ක්‍රියාත්මක නව බදු සංශෝධන, විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් අද (15) දීපව්‍යාප්ත වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.

මේ වනවිට දිවයිනේ සෑම රජයේ රෝහලකම මේ වනවිට වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙයි.

වර්ජනයට වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන්, රසායනාගාර සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදින් මෙන්ම රෝහල් කණිෂ්ඨ සේවකයින් එක්ව සිටින බව දැනගන්නට ඇත.

එමෙන්ම දිවයිනේ සියලුම පාසල්වල අද දිනයේ වර්ජනය ක්‍රියාත්මක බව ගුරු හා විදුහල්පති සංගම් පවසයි.

එමෙන්ම වරාය සේවකයින්ද මේ වනවිට වර්ජනයේ නිරත වෙයි.

දුම්රිය ලොකොමෝටිව් ඔපරේටරවරුන්ගේ සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති රැසක් මේ වනවිටත් වර්ජනය ආරම්භ කර තිබේ.

වර්ජනය පැවතියද ගාල්ල සිට අද පෙරවරුවේ කාර්යාල දුම්රියක් කොළඹ කොටුව බලා ධාවනය ආරම්භ කර තිබුණි.

දුම්රියේ ආරක්ෂාව සඳහා යුද හමුදාව සහ පොලිස් නිලධාරීන් යොදවා තිබෙණු දක්නට ලැබිණ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29277,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වර්ජනය පටන් ගනී! අලුත්ම තත්ත්වය මෙන්න! හමුදාව පොලිසියත් කෝච්චිවල! (VIDEO)
වර්ජනය පටන් ගනී! අලුත්ම තත්ත්වය මෙන්න! හමුදාව පොලිසියත් කෝච්චිවල! (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQ9Ftfcs4pH-XCbgDhLZO2hMhe9mIHLolhxAlyyDZHtUdkKrESGtxJ_rz0gucof-P7gFxvjBlaUvcbDYOGG9sGzC66ylIQstCpNDZJtenIt1BhdwGpDn6fWpKtKCAnEn2NYNeOiUD7R1BHbMRxDy6RnbhhUqJUL--V80pY_NFGxP4D33ycjo5OJQ/s320/fae1beb17cdc7b3a3e4d251f9ba30c1e3ec3d522.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQ9Ftfcs4pH-XCbgDhLZO2hMhe9mIHLolhxAlyyDZHtUdkKrESGtxJ_rz0gucof-P7gFxvjBlaUvcbDYOGG9sGzC66ylIQstCpNDZJtenIt1BhdwGpDn6fWpKtKCAnEn2NYNeOiUD7R1BHbMRxDy6RnbhhUqJUL--V80pY_NFGxP4D33ycjo5OJQ/s72-c/fae1beb17cdc7b3a3e4d251f9ba30c1e3ec3d522.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/03/video_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/03/video_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy