එ ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාසගේ පසුගිය සති කිහිපයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහග...
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාසගේ පසුගිය සති කිහිපයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහගේ විවේචනයට ලක්ව ඇති බව වාර්තා වේ. අගමැතිවරයා සිය හිතවතුන්ට පවසා ඇත්තේ පක්ෂයේ නායකයන් ගැන සිතන පුද්ගලයකු නම් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව කටයුතු කරන බවයි.
පක්ෂයේ මතය එක්සත් යන වචනය යටතේ ක්‍රියාත්මක වෙද්දී ප්‍රේමදාස ජාතිවාදීව හැසිරුණු බවටද චෝදනා එල්ල වී තිබේ. පක්ෂයට එල්ලවන චෝදනාවලට පිළිතුරු නොදී වෙනත් දේශපාලන ව්‍යාපෘතිවල නියැළී කටයුතු කළ බවද ඔහුට එල්ලවන චෝදනා අතර වෙයි.
ඒ අනුව පක්ෂයේ ඉදිරි නායකත්වය සම්බන්ධයෙන් වෙනත් පුද්ගලයකු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවට ද එහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
-අරුණ

COMMENTS