දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යාපනය සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපති හා ලේකම් අත්අඩංගුවේ.. මුදා හරින්නැයි දෙමල සන්ධානයේ දැඩි බලපෑම්
Homeප්‍රවෘත්ති

යාපනය සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපති හා ලේකම් අත්අඩංගුවේ.. මුදා හරින්නැයි දෙමල සන්ධානයේ දැඩි බලපෑම්

PropellerAds

වේ ලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුව සහිත පෝස්ටර කිහිපයක් ලඟ තබා ගැනීමේ චෝදනාව මත සැක පිට අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ස...

හමුදාපති කණස්සල්ලෙන් !
ශ‍්‍රී ලංකාව ණය ගෙවන්න බංග්ලාදේශයෙන්ද ණය ඉල්ලයි !
විෂ පොහොර ටොන් 18000ක් කුඹුරට ගිය කතාව ඇත්ත! පොහොර මාෆියාව මටත් වඩා බලවත් - කෘෂිකර්ම ඇමති මහින්දානන්ද
වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුව සහිත පෝස්ටර කිහිපයක් ලඟ තබා ගැනීමේ චෝදනාව මත සැක පිට අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් මැයි මස 16 වනදා දක්වා රිමාණ්ඩ් කිරීමට ඊයේ (03) දින යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කොට සිටියේය.

ඊයේ (03) දින යුද හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් යාපනය විශ්වවිද්‍යාලයේ කලාපීඨය ඇතුළු පීඨ සහ නේවාසිකාගාරවල සිදුකළ සෝදිසියකදී මහා ශිෂ්‍ය සංගමයේ ප‍්‍රධාන කාර්යාලයේ තිබී මෙම එල්.ටී.ටී.ඊ නායකයාගේ රුව සහිත පෝස්ටර හමුවී ඇති අතර එහි එල්.ටී.ටී.ඊ ප‍්‍රධානියකු වූ ඇන්ටන් බාලසිංහම් නැමැත්තාගේ ද පෝස්ටර කිහිපයක් හමු විය.

මෙලෙස අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත වූවේ යාපනය මහ ශිෂ්‍ය සංගමයේ සභාපති එන්. දිවාකරන් හා ශිෂ්‍ය සංගමයේ ලේකම් එස්. බදිල්රාජ් යන සිසුන්ය.

අදාල සිසුන් යාපනය අධිකරණයට ඉදිරිපත් කෙරුනු අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායකයින් කිහිප දෙනෙකුද පොලීසියට පැමිණ සිසුන් නිදහස් කර ගැනීමට උතසහ දරා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපනය සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපති හා ලේකම් අත්අඩංගුවේ.. මුදා හරින්නැයි දෙමල සන්ධානයේ දැඩි බලපෑම්
යාපනය සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපති හා ලේකම් අත්අඩංගුවේ.. මුදා හරින්නැයි දෙමල සන්ධානයේ දැඩි බලපෑම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiG2dfa72g8YmwxpQvybWHZzDO6gYG43rcB31yWtxNR1U-P9gRUdjIR1UBQKAJnUWa6tjFe9t95xAfui7WDtMemz6wtcIlgb0zihEbyNuYmZ-6tzEM4G8Jge4W2eKBfnIQR8PinipI_00V8/s320/454545.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiG2dfa72g8YmwxpQvybWHZzDO6gYG43rcB31yWtxNR1U-P9gRUdjIR1UBQKAJnUWa6tjFe9t95xAfui7WDtMemz6wtcIlgb0zihEbyNuYmZ-6tzEM4G8Jge4W2eKBfnIQR8PinipI_00V8/s72-c/454545.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_70.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_70.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy