ත‍්‍ර ස්තවාදී ප‍්‍රහාරයක් කළුබෝවිල රෝහලට හා මත්තේගොඩ හමුදා කඳවුරට එල්ල කරන බවට අසත්‍ය දුරකතන ඇමතුම් දුන් එම කඳවුරේම කපිතාන්වරයෙකු පොලීසිය ව...
ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් කළුබෝවිල රෝහලට හා මත්තේගොඩ හමුදා කඳවුරට එල්ල කරන බවට අසත්‍ය දුරකතන ඇමතුම් දුන් එම කඳවුරේම කපිතාන්වරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඇමතුම ලබා දුන් ජංගම දුරකථනය ඔස්සේ පරීක්‍ෂා කිරීමෙන් පසු හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පවසා ඇත්තේ තමන් විසින් දුන් ඇමතුම අසත්‍ය එකක් බවයි.
අදාල දුරකතන සබදතාව ලබාගෙන තිබුනේ පස්සර ප‍්‍රදේශයේ තරුණියක නමටයි.

අදාල දුරකතන සබදතාව ලබාගෙන තිබුනේ පස්සර ප‍්‍රදේශයේ තරුණියක නමටයි.

COMMENTS