ප්‍ර තිත්‍රස්ත පනත සම්මත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපතිවරයාද වගකීම බාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලි...
ප්‍රතිත්‍රස්ත පනත සම්මත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපතිවරයාද වගකීම බාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.
මෙම ප්‍රතිපත්ත පනත පාර්ලිමේන්තුවට ගෙන නො එන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියහ.
රට තුළ අද ඇති ව තිබෙන බරපතල තත්වය ගැන සතිපතා තීන්දු ගන්නා සාකච්ඡා කරන ජාතික මෙහෙයුම් මණ්ඩලයක් කැඳවිය යුතු බවද උන්වහන්සේ කියා සිටියහ.
ඉදිරි දෙසැම්බර් සහ ජනවාරි මාසය වන විට මෙරට තුළ අදීන දේශපාලන නායකත්වයක් බිහි කරන්නට හැකි යැයි දැඩි විශ්වාසයක් තමන් වහන්සේ තුළ ඇති ඇයිද රතන හිමියෝ වැඩි දුරටත් එහිදී පැවසූහ.

COMMENTS