ආ ණ්ඩුවට එල්ලවන චෝදනා වලින් මිඳීම සදහා මාධ්‍ය වාරණය කිරීම තේරුමක් නැති ක්‍රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්...
ආණ්ඩුවට එල්ලවන චෝදනා වලින් මිඳීම සදහා මාධ්‍ය වාරණය කිරීම තේරුමක් නැති ක්‍රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
බදුල්ල ප්‍රදේශයේ ඊයේ (11දා) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මාධ්‍ය වාරණය තුළින් වැරදි තොරතුරු සමාජගත වන බවයි.
එම තත්ත්වයත් සමඟ අන්තවාදින්ට පිනුම් ගසමින් තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට අවස්ථාව හිමිවන බවද ඔහු කියා සිටියේය.
දිවයින පුරා ආයුධ හමුවීමත් සමඟ ආණ්ඩුවේ තිබු නොහැකියාව පෙන්නුම් කරන බවත් තමන්ගේ වැරදි වසා ගැනීමට ආණ්ඩුව මේ වන විට උත්සහ දරමින් සිටින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
මාධ්‍යයේ වගකීම වන්නේ සත්‍ය ජනතාට පෙන්වීම බවත් එයින් ආණ්ඩුව නිර්වස්ත්‍ර වන්නේ නම් එයට කිරීමට කිසිදු පිළියමක් නොමැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS