දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැතිවරණයෙන් පස්සේ සජිත්ට නායකත්වය දීම මෙලෝ රහක් නැති වැඩක් - අජිත් පී පෙරේරා
Homeප්‍රවෘත්ති

මැතිවරණයෙන් පස්සේ සජිත්ට නායකත්වය දීම මෙලෝ රහක් නැති වැඩක් - අජිත් පී පෙරේරා

PropellerAds

ඉ දිරි මහමැතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය ලබා දීම කිසිදු ඵලක් නොමැති ක්‍රියාවක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්...

කොරෝනා යයි සැක 16ක් රෝහල්වල.. IDH 08යි.. මහනුවර 05යි.. රත්නපුරය 02යි
කොරෝනා පරදන්න අප සූදානම් - යුද හමුදාව කියයි
කොරෝනා පරදන්න අප සූදානම් - යුද හමුදාව කියයි
දිරි මහමැතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය ලබා දීම කිසිදු ඵලක් නොමැති ක්‍රියාවක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.

බණ්ඩාරගම ප්‍රදේශයේ ඊයේ (13) උදෑසන පාක්ෂිකයන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව  සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතාට මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට නොහැකි වුවත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වශයෙන් විපක්ෂය විසින් පිළිගත් බවයි.

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස මහතා, ඉදිරිපත් කිරීම ගැන සියලු දෙනාගේ එකඟතාවයක් ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මේ රටේ ජනාධිපතිවරයා ලෙස තරග කිරීමට පරිනත සජිත් ප්‍රේමදාස මහතා, විපක්ෂ නායක බවට පත් කිරීමට ද ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා කිරීමට තරම් සුදුසුකම් ඇත්නම් පක්ෂයේ නායකත්වයට පත් කිරීමට කිසිවෙකුට ගැටළුවක් විය නොහැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

මේ වන විට පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බව සියලු දෙනා පිළිගන්නා බවත් පැවසු ඒ මහතා, ඒ නායකයා සජිත් ප්‍රේමදාස මහතා පමණයි යන්න මුළු මහත් රටම දන්නා කරුණක් බවත් පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ කාලයක් මෙරට අගමැති ධූරය කර, පක්ෂයේ නායකයා වී සිට හා විපක්ෂ නායක වී සිට දේශපාලනයේ අලුත් නායකයෙකුට අවස්ථාව ලබා දී ඉවත්ව යා යුතු බවත් අජිත් පී පෙරේරා මහතා මෙහිදී කියා සිටියේය.

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම අඥාන තර්කයක් බවත් එය “මෙලෝම රහක් නැති තර්කයක්“ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිවරණයෙන් පස්සේ සජිත්ට නායකත්වය දීම මෙලෝ රහක් නැති වැඩක් - අජිත් පී පෙරේරා
මැතිවරණයෙන් පස්සේ සජිත්ට නායකත්වය දීම මෙලෝ රහක් නැති වැඩක් - අජිත් පී පෙරේරා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0fUz9e09hBg8lmBFVvPPgCHK5XVLp6i4bf9_55NMnMAaggR8_TMW7IdpwKGnMLU9ET2JJQ97wDcMthWN5UHvRoJWrrxEXWEjhbDxMe4G4oBITNgUM06wa3hyphenhyphenwae9Z2T_nNMR8dYEPuPOj/s320/d682bd7988e70c2dbda83ea041ea8c59_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0fUz9e09hBg8lmBFVvPPgCHK5XVLp6i4bf9_55NMnMAaggR8_TMW7IdpwKGnMLU9ET2JJQ97wDcMthWN5UHvRoJWrrxEXWEjhbDxMe4G4oBITNgUM06wa3hyphenhyphenwae9Z2T_nNMR8dYEPuPOj/s72-c/d682bd7988e70c2dbda83ea041ea8c59_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_419.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_419.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy