මෙ රට ප‍්‍රධාන පෙලේ ආහාර වෙළද සමාගම් කිහිපයක්ම හලාල් සහතිකය සැගවීමට හෝ ඉන් ඉවත් වීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි....
මෙරට ප‍්‍රධාන පෙලේ ආහාර වෙළද සමාගම් කිහිපයක්ම හලාල් සහතිකය සැගවීමට හෝ ඉන් ඉවත් වීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
දුරකනතය ඔස්සේ ඇණැවුම් කර ආහාර නිවසටම ලබා දෙන සමාගම් ඉන් විශේෂ වන බවද වාර්තා වෙයි.
මීට හේතුව වී ඇත්තේ එම සමාගම්වලින් පාරිභෝගිකයන් හලාල් නොමැති ආහාර ඉල්ලා සිටීමත් හලාල් ආහාර ප‍්‍රතික්‍ෂෙප කිරීමත්ය.
මේ තත්වය මත අලාබ ලබමින් හලාල් තබාගෙන සිටීම හෝ හලාල් අතහැර ලාබ ලැබීම යන තෝරාගැනීම් කරන්නට සිදුව ඇති බව එම ව්‍යාපාරිකයන් කියති.
මෙරට නීතිගත කර ඇති හලාල් සහතිකය ලබාගෙන ඇති සෑම ආහාර නිෂ්පාදන ශ්‍රී ලංකා සමාගමක් ම රුපියල් 6000 සිට ලක්ෂ 3 දක්වා වසරකට ගෙවිය යුතුය.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 90%ට වඩා මුස්ලිම් නොවන ජනතාවක් ජිවතවුවත් තම නිෂ්පාදන හෝ භාණ්ඩ අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකාව තුල හලාල් සහතිකය ගැනීමට එම සංවිධානය විසින් සියලු ආහර නිෂ්පාදනයන් සඳහා පොළඹවා ඇත.
එය හලාල් halal accreditation council ලෙස නම් කොට ඇති අතර හලාල් යනු ඉස්ලාමීය ආගමට අනුකූලව ලබා දෙන සහතිකයකි.
මෙම සහතිකය කිසිම ඌරුමස් ආශ්‍රිත නිෂ්පාදනයන් සඳහා ලබා නොදෙන අතර මෙම ආයතනය විසින් ලියාපදිංචි කොට ඇති සියලු සමාගම් සම්බන්ධ ක්‍රියාකාරිත්වය විගනනය කරන ලැබේ.
හලාල් සහතිකය ලබා ගැනිමට වාර්ෂිකව එම නිෂ්පාදනයන් වලින් ලබා ගන්නා අති විශාල මුදලක් ඉස්ලාමීය රාජ්‍ය නොවන ආයතනයකට යන අතර මුස්ලිම් නොවන බහුතර ශ්‍රීලංකාවේ ජනතාව ඉස්ලාමීය සහතිකය ලබාගැනිමට අවශ්‍ය බදු මුදලකට දායකත්වය ලබාදීමට මෙමගින් පොලොබවා ඇත.
ශ්‍රී ලංකාවේ හලාල් සහතිකය නිකුත් කරන ආයතනයේ විස්තරය මෙතනින්
– Facebook

COMMENTS