දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අණ නොතකා ධාවනය කල මෝටර් රථ දෙකකට නාවික හමුදාව වෙඩි තබයි - එක් අයෙකු මරුට
Homeප්‍රවෘත්ති

අණ නොතකා ධාවනය කල මෝටර් රථ දෙකකට නාවික හමුදාව වෙඩි තබයි - එක් අයෙකු මරුට

PropellerAds

ව ත්තල, හුණුපිටිය ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ මෝටර් රථ දෙකකට නාවික හමුදාව විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අද (11) වත්තල, හුණුප...

ඇමති සබ්රි තීන්දුවක් ගනී.. විශේෂ ප‍්‍රකාශයක් කැදවයි
මුස්ලිම් මෘතදේහවලට පණ තියෙනවා.. පුච්චනකොට රිදෙනවා - බදියුදීන්
මුල්ලවයික්කාල් ස්මාරකය ඩෝසර් කර දමයි.. යාපන සරසවියේ උණුසුම් තත්වයක්.. STF බලඇණි කැදවයි
ත්තල, හුණුපිටිය ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ මෝටර් රථ දෙකකට නාවික හමුදාව විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අද (11) වත්තල, හුණුපිටිය නාවික හමුදා මාර්ග බාධකය ඉදිරිපිට දී  වාහනයක් පරීක්ෂා කිරීමට ගොස් ඇති අවස්ථාවේදී අදාල වාහනයේ රියදුරු විසින් රාජකාරියේ යෙදී සිට නාවික හමුදා නිලධාරියාද හප්පා පලා යාමට උත්සාහ කර ඇති අතර  එම අවස්ථාවේදී රථය නැවැත්වීමට තවත් නිලධාරියෙක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අදාල වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු රථයේ රියදුරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එසේම ඉන් පැයකට පමණ පසු එම මාර්ග බාධකයේදීම තවත් මෝටර් රථයක් අණ නොතකා පලා යාමට උත්සහ කළ අවස්ථාවේ ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රියදුරන් දෙදෙනාම අධික ලෙස බීමත්ව රිය පදවා ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අණ නොතකා ධාවනය කල මෝටර් රථ දෙකකට නාවික හමුදාව වෙඩි තබයි - එක් අයෙකු මරුට
අණ නොතකා ධාවනය කල මෝටර් රථ දෙකකට නාවික හමුදාව වෙඩි තබයි - එක් අයෙකු මරුට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhu20OtgXeJSwBxWmJpz0Lcspq1xPiyDYfoAUFws8lhdprgFbuN6quUEIyoU-hcsE2wnw9541vEHJs0FTJYk9xaXNkpqteGCeKp_6tv0MeoJKDOM-5nxfZ4ZdYYCxnT910KoM40OK5qh9kq/s320/753aad7e974b3c9d78863dd1a0c87cd9a9610abd.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhu20OtgXeJSwBxWmJpz0Lcspq1xPiyDYfoAUFws8lhdprgFbuN6quUEIyoU-hcsE2wnw9541vEHJs0FTJYk9xaXNkpqteGCeKp_6tv0MeoJKDOM-5nxfZ4ZdYYCxnT910KoM40OK5qh9kq/s72-c/753aad7e974b3c9d78863dd1a0c87cd9a9610abd.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_570.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_570.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy