ශ්රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකාවේ ජනගහ...
ශ්රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් සිංහල ජනතාව සිටින්නේ 3/4ක් පමණක් බවද ඔහු කියයි.
බීබීසී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළ වීඩියෝවක් සමාජ ජාලයන්ට මුදාහැර තිබේ.

ශ්රී ලංකාවේ ජනගහනයෙන් සිංහල ජනතාව සිටින්නේ 3/4ක් පමණක් බවද ඔහු කියයි.
බීබීසී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළ වීඩියෝවක් සමාජ ජාලයන්ට මුදාහැර තිබේ.

COMMENTS