දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ‍්‍රීපාද නල්ලතන්නිය සංචාරක කලාපයක් කරනවා.. අගෝස්තුවේදී සංචාරයකයන් එනවා - අගමැති
Homeප්‍රවෘත්ති

ශ‍්‍රීපාද නල්ලතන්නිය සංචාරක කලාපයක් කරනවා.. අගෝස්තුවේදී සංචාරයකයන් එනවා - අගමැති

PropellerAds

ශ්‍රි පාද නල්ලතන්නිය පුජා නගරයක් සහ සංචාරක කලාපයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසංහ මහතා පැවසිය. අග්‍රාමාත්‍යයවරයා එ බැව් ප...

සජිත්ට එජාප අපේක්‍ෂකත්වය දිය යුතුයි.. සජිත් වෙනුවෙන් ගම්මන්පිල පෙරට..
මිය ගිය LTTE නායක වෙනුවෙන් උතුරේ පින්තූර බැදගෙන පාගමන්..
මලික්ගේ පිම්මෙන් පසු සජිත් පිල සසල වේ. සුළු පක්ෂ නායකයින් දෙන්නෙක් වැට උඩ !
ශ්‍රි පාද නල්ලතන්නිය පුජා නගරයක් සහ සංචාරක කලාපයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසංහ මහතා පැවසිය.

අග්‍රාමාත්‍යයවරයා එ බැව් පවසා සිටියේ නල්ලතන්නිය සහ මස්කෙලිය ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටළු සම්බන්ධයෙන්  නල්තන්නිය වයිට් එලිෆන්ට් හෝටලේ පැවති  සාකච්ඡාවෙන් අනතුරුව පැවති රැස්විම අමතමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අග්‍රාමාත්‍යයවරයා  කියා සිටියේ නල්ලතන්නිය වෙළද ව්‍යපාරිකයන්ගේ ඉඩම් වල හිමිකම් ඔප්පු නොලැබිම සම්බන්ධයෙන් අදාල විෂයභාර අමාත්‍යයවරයා සමග සාකච්ඡා කර කඩිනමින් විසදුමක් ලබාදෙන බවයි.

නුවරඑලිය සංචාරක කලාපයට අමතරව බගවන්තලාව, නල්ලතන්නිය සහ නෝටන්බ්‍රිජ් යන නගර ද  සංචාරක කලාප බවට පත් කිරිමට අවශ්‍යය කටයුතු කරන බව අග්‍රාමාත්‍යයවරයා කියා සිටියේය.

පාස්කු ඉරුදින සිදුකල ත්‍රස්ත ප්‍රහාරයෙන්  පසු  මෙරටට විදේශිය සංචාරකයන්ගේ පැමිණිමේ අඩුවක් ඇති බවත්, මේ වසරේ අගෝස්තු මස වන විට යලිත් මේ රටට විදේශිය සංචාරකයන් ගෙන්වා ගැනිමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යයවරයා කියා සිටියේය.

මෙම  ව්‍යපාරික හමුවට ප්‍රථම අග්‍රාමාත්‍යයවරයා  මස්කෙලිය මවුස්සාකැලේ සමන් දේවාලයේ පැවති විශේෂ අශිර්වාද පුජාවකටද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ‍්‍රීපාද නල්ලතන්නිය සංචාරක කලාපයක් කරනවා.. අගෝස්තුවේදී සංචාරයකයන් එනවා - අගමැති
ශ‍්‍රීපාද නල්ලතන්නිය සංචාරක කලාපයක් කරනවා.. අගෝස්තුවේදී සංචාරයකයන් එනවා - අගමැති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSqTFS3F7lJ2Egh4uR6zf4xjiVI4ToeMzwwrk2_-UojwAjUoC5E3p5EGOdvWvuD8XvzYqoaAC_vFmI56rNcVIpSdHEVjhuYADbBKRblaan4kYQYbjls_bfhY8Atrxc9br3xK2bTzYyeXHx/s320/Ranil-Wickremesinghe.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSqTFS3F7lJ2Egh4uR6zf4xjiVI4ToeMzwwrk2_-UojwAjUoC5E3p5EGOdvWvuD8XvzYqoaAC_vFmI56rNcVIpSdHEVjhuYADbBKRblaan4kYQYbjls_bfhY8Atrxc9br3xK2bTzYyeXHx/s72-c/Ranil-Wickremesinghe.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_512.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_512.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy