දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මිය ගිය LTTE නායක වෙනුවෙන් උතුරේ පින්තූර බැදගෙන පාගමන්..
Homeප්‍රවෘත්ති

මිය ගිය LTTE නායක වෙනුවෙන් උතුරේ පින්තූර බැදගෙන පාගමන්..

PropellerAds

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රභල සාමාජිකයෙකු වන දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නැමත්තාගේ 32 වන ගුණ සැමරුම වෙනුවෙන් වව්නියාවේ සිට යාපනය ...

EXCLUSIVE : හෙට ප්‍රබල ඉල්ලා අස්වීමක් සහ ප්‍රබල ඇතුලුවීමක්! පාර්ලිමේන්තුව ඇතුළේ පෙරළියක්!
ඉක්මනින් ලංකාවට පැමිණ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම් අත්සන් කරන්න… අගමැති IMF එකෙන් ඉල්ලයි!
බැසිල් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමේ සුදානමක!
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රභල සාමාජිකයෙකු වන දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නැමත්තාගේ 32 වන ගුණ සැමරුම වෙනුවෙන් වව්නියාවේ සිට යාපනය දක්වා පා ගමනක් සංවිධානය කොට ඇත.

වව්නියාව නගරසභාව ඉදිරිපිටින් ඊයේ (21) දින ආරම්භ වූ මෙම පාගමන ලබන 24 වනදා යාපනයට ලඟා වීමට නියමිතව ඇති අතර ස්වේච්ඡා සංවිධානයක් විසින් සංවිධානය කොට තිබූ මෙම පාගමන වෙනුවෙන් උතුරේ අතුරුදහන් වූවන්ගේ ඥාති සංගමය විසින්ද සහය ලබා දී තිබුණි.

තිලීපන් එදා නිරාහාරව සිටිමින් මිය ගියේ දෙමළ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ සුභ සිද්ධිය පතා වන අතර එහෙයින් එවැනි අයෙකු සිහිපත් කොට මෙම පාගමන සංවිධානය කළ බවට සංවිධායකයින් පැවසූහ.

1987 සැප්තැම්බර් මස 15 වනදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයකක් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බවටයි

එම උපවාසය අතරතුරදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද පැමිණ අදාල උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියද උපවාසය අත් නොහැරීමෙන් සැප්තැම්බර් 26 වනදා ඔහු උපවාසය අතරතුරදී නිරාහාරව සිටීම නිසා මිය ගියේය.

මිය යන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබා දී ඇති අතර ඔහුව එවකට හැඳින්වූවේ ලුතිනන් කර්නල් දිලීපන් ලෙසින්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මිය ගිය LTTE නායක වෙනුවෙන් උතුරේ පින්තූර බැදගෙන පාගමන්..
මිය ගිය LTTE නායක වෙනුවෙන් උතුරේ පින්තූර බැදගෙන පාගමන්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWjHoMHmRIL6R2-bVlOAX4ggebRg3anrpK0ix100LgYe4j1XDaIa9pLol7uBUqhsCpoRir-StWSTeGuJqt7KJbXjc3aHSIotEfwX69hxvylBoxJqXIw0oBCvcvbIfvPyXlZz3iMZC3ZnC7/s320/ltte.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWjHoMHmRIL6R2-bVlOAX4ggebRg3anrpK0ix100LgYe4j1XDaIa9pLol7uBUqhsCpoRir-StWSTeGuJqt7KJbXjc3aHSIotEfwX69hxvylBoxJqXIw0oBCvcvbIfvPyXlZz3iMZC3ZnC7/s72-c/ltte.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/ltte.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/ltte.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy