ගා ල්ල නාගොඩ විද්‍යාතිලක පිරිවෙණෙහි විහාරාධිපති හිමියන් ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාපලගම ගුණසිරි හිමියන් බවටයි තොරතුරු වා...
ගාල්ල නාගොඩ විද්‍යාතිලක පිරිවෙණෙහි විහාරාධිපති හිමියන් ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාපලගම ගුණසිරි හිමියන් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මුදල් ආරවුලක් මත පිරිවෙණෙහි සිටි ආවතේවකරුවෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලිසිය සැකපළකරන්නේ.
නාගොඩ පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

COMMENTS