මී ගමුව ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය පුද්ගලික ආරවුලක් බව මුල් සිදුවීම ඇසින් දුටුවන් පවසති. ත‍්‍රිරෝද රථයක් මහා මාර්ග...
මීගමුව ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය පුද්ගලික ආරවුලක් බව මුල් සිදුවීම ඇසින් දුටුවන් පවසති.
ත‍්‍රිරෝද රථයක් මහා මාර්ගයේදී අනතුරට පත්වීමත් සමග දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමක් මෙම උණුසුම්කාරී තත්වය ට පත් ව තිබූ බව ඔවුන් කියති.
මේ හේතුව නිසා පොලිසිය විසින් මීගමුව පොලිස් බල ප්‍රදේශයේ ඇඳිරි නීතිය පනවනු ලැබීය.
මීගමුව පෝරුතොට ප්‍රදේශයේ දී මෙම රිය අනතුර සිදුව ඇති අතර පසුව දෙපිරිසක් අතර යම් උණුසුම්තත්වයක් ඇති විය.
ඒ සම්බන්ධයේන සමාජ මාධ්‍ය හරහා විවිධ අසත්‍ය තොරතුරු මුදා හැරීම හේතුවෙන් මෙරට තුල සමාජ මාධ්‍ය අවහිර කර ඇත.

COMMENTS