නො ම්බර 10, සාලවත්ත පාර, වැල්ලම්පිටිය යන ලිපිනයේ පිහිටි නූඩ්ල්ස් නිෂ්පාදනාගාරයේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයට නූඩ්ල්ස් නිෂ්පාදනය කරන ආකාරය සම්...
නොම්බර 10, සාලවත්ත පාර, වැල්ලම්පිටිය යන ලිපිනයේ පිහිටි නූඩ්ල්ස් නිෂ්පාදනාගාරයේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයට නූඩ්ල්ස් නිෂ්පාදනය කරන ආකාරය සම්බන්ධ ඡායාරූප පෙළක් ෆේස්බුක් සමාජ ජාලය කළඹා තිබේ. “ත්‍රීස්ටාර් චයිනීස් නූඩ්ල්ස්” යන නාමයෙන් මෙහි නූඩ්ල්ස් නිෂ්පාදන එළි දැක්වෙන අතර ඒවා බොහෝවිට මහා පිරිමාන ආහාර නිෂ්පාදනය කරනු ලබන හෝටල් ආදියට තොග වශයෙන් සපයන බවද කළ සොයා බැලීමකදී හෙළිකරගත හැකි විය.
කෙසේවුවද, වසර ගණනක් පුරා මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ ඇස නොගැසීම විශේෂ සිද්ධියකි.
අදාළ ව්‍යාපාරික ස්ථානය මුස්ලිම් ජාතිකයකුට අයත් එකක් බවද පැවසේ.
අන්තර්ජාලය පුරා සැරිසරණ ජායාරූප පෙළ පහත දැක්වේ.

COMMENTS