මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම අත්සන් කිරීමට ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය හා ශ‍්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු...
ඇමරිකා-ශ්රී ලංකා හවුල්කාරිත්ව පිලිබදය පසුගියදා වොෂින්ටන්හිදී පැවති සාකච්චාවන් ගැන මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර ඇත.
මෙම සාකච්වාව සදහ ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ ඇමති තිලක් මාරපන සහභාගී විය.
ප්‍රතිත්‍රස්ත හා සමුද්‍රික, දේශ සීමා ආරක්ෂක සහයෝගීතාවය පුළුල් කිරීමට ඇමරිකාව සූදානම් බවද නිවේදනයේ සදහන් වන අතර ජාත්‍යන්තර නීති, සම්මුතීන් පදනම් කර ගනිමින් ඉන්දියා හා ශාන්තිකර සාගරවල සමුද්‍රීය බල ප්‍රදේශවල ආරක්‍ෂාව සහතික කිරීමටද දෙරට එක්ව කටයුතු කිරීමටට එකඟතාවකට පැමිණ ඇත.
COMMENTS