හ ය ශ්‍රේණියෙන් ඉහල පාසල් සිසුන් සඳහා පාසල් දෙවන වාරය අද දිනයේ ආරම්භ කරන ලදී. නමුත් අද දිනයේ රට පුරා විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වන්නේ පාස...
හය ශ්‍රේණියෙන් ඉහල පාසල් සිසුන් සඳහා පාසල් දෙවන වාරය අද දිනයේ ආරම්භ කරන ලදී.
නමුත් අද දිනයේ රට පුරා විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වන්නේ පාසල් සිසුන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවති බවයි.
ආරක්ෂක අංශ, පාසල් ආරක්ෂක කමිටු විසින් සිසුන්ගේ ආරක්ෂාව සඳහා විවිධ පියවරයන් ගෙන තිබිණි.
පාසල්වල ගුරුවරුන් සිසුන් පාසල් බෑග් පරීක්ෂාකර පාසල තුලට ඇතුළු කර ගන්නා ආකාරයක් දක්නට ලැබිණ.

COMMENTS