දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිසියේ සීයට දහයක් පමණ පාතාලයට, මත්කුඩු ජාවාරමට සම්බන්ධයි - මහජන ආරක්ෂක ඇමති
Homeප්‍රවෘත්ති

පොලිසියේ සීයට දහයක් පමණ පාතාලයට, මත්කුඩු ජාවාරමට සම්බන්ධයි - මහජන ආරක්ෂක ඇමති

PropellerAds

ශ්‍රී ලංකා පොලිසියේ සේවයේ නියුතු නිලධාරීන් අතරින් 10%ක පමණ ප්‍රමාණයක් පාතාලයට සහ මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ බව මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් ...

නරක මිනිස්සු එක්වී රට අගාධයකට ඇදගෙන යන බව විජේවීරගේ පුතා කියයි
තරු පේන ගාණකට අභයාරාමයේ කෑල්ලක් ආණ්ඩුවේ කන්තෝරුවකට බදු දීලා!
මට නින්දා අපහාස කරන අය මම රටට කළ ‌සේවයෙන් බිඳක්වත් කරලා නෑ! අලුත් ගමනක් යන්න ජනපති තීන්දු කරයි!
ශ්‍රී ලංකා පොලිසියේ සේවයේ නියුතු නිලධාරීන් අතරින් 10%ක පමණ ප්‍රමාණයක් පාතාලයට සහ මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ බව මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. 

"පොලිසියෙත් ඉන්නවා, සීයට දහයක් පමණ ඉන්නවා, පාතාලයට සහ කුඩු ව්‍යාපාරයට සම්බන්ධතා තියෙන නිලධාරීන්. ඒ අයත් සුද්ද කිරීම මගේ වගකීමක්. මීට පස්සේ ඒ වගකීම මම බාරගන්නවා, ලේකම්තුමාත් බාරගන්නවා පොලිසියත් සමග" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) දිනයේදී සිය නව තනතුරේ වැඩ බාරගැනීමේ උත්සවය අමතමිනි. 

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුව ශ්‍රී ලංකා පොලිසිය තුළ 8000ක පමණ නිලධාරීන් පිරිසක් පාතාලයට හා මත්කුඩු ජාවාරමට සම්බන්ධ බව පෙනේ. මෙය සියල්ලට පෙර විසඳාගත යුතු, ඉතාමත්ම බරපතළ ප්‍රශ්නයක් බව අමුතුවෙන් කිවයුතු නැත. 

මොවුන් හඳුනාගැනීමට අමාත්‍යවරයාට අවංක වුවමනාවක් ඇත්නම්, අප මීට පෙර ද නොයෙක් අවස්ථාවලදී පෙන්වා දී ඇති පරිදි කළයුතු වන්නේ පොලිස් නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ වත්කම් පරීක්ෂා කිරීමය. අනෙක් අතට ඉහළ නිලධාරීන් බේරාහැර පහළ නිලධාරීන් අතරින් පමණක් දූෂිතයින් සොයන්නේ නම් එයත් සාර්ථක නොවනු ඇත. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිසියේ සීයට දහයක් පමණ පාතාලයට, මත්කුඩු ජාවාරමට සම්බන්ධයි - මහජන ආරක්ෂක ඇමති
පොලිසියේ සීයට දහයක් පමණ පාතාලයට, මත්කුඩු ජාවාරමට සම්බන්ධයි - මහජන ආරක්ෂක ඇමති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgiJ0MmbUNGpZrrS2WNSsPMm5irQwG7md23McV5UpmAkpW22NdCtmfCFgr8Ck0W0_wZGwXJ5MUP52h8EXpxKiUO9lw0RbP7nCo4iLZ4YJICojP7JStYAMOOuR4A6h6EgALQzkk-z7XSbVk/s320/sarath-weerasekara-polce.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgiJ0MmbUNGpZrrS2WNSsPMm5irQwG7md23McV5UpmAkpW22NdCtmfCFgr8Ck0W0_wZGwXJ5MUP52h8EXpxKiUO9lw0RbP7nCo4iLZ4YJICojP7JStYAMOOuR4A6h6EgALQzkk-z7XSbVk/s72-c/sarath-weerasekara-polce.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy