දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ - අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයි
Homeප්‍රවෘත්ති

පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ - අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයි

PropellerAds

ත ම පුතුන් දෙදෙනාගේ හැසිරීම්වල සහ කරන කතාබස් වල යම් වෙනසක් තමා දුටුවත් ඔවුන් මෙපමණ විනාශයක් කරාවි යැයි සිහිනෙකින්වත් නොසිතූ බව අත්අඩංගුවේ ...

අල්ලස් කොමිසමෙන් මහින්දානන්දට නඩු
හෙට සිට ගුවන් නියමුවන් අකුරට වැඩ
දුමින්දට මරණ දඬුවම!
ම පුතුන් දෙදෙනාගේ හැසිරීම්වල සහ කරන කතාබස් වල යම් වෙනසක් තමා දුටුවත් ඔවුන් මෙපමණ විනාශයක් කරාවි යැයි සිහිනෙකින්වත් නොසිතූ බව අත්අඩංගුවේ පසුවන කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රහිම් සඳහන් කර තිබේ. පාස්කු ඉරිදා දිනයේ කොළඹ ෂැංග‍්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ සහෝදරයන් දෙදෙනාගේ පියා වන ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ රහස් පොලීසිය විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.

පුතුන් දෙදෙනාගේ තරමක් වෙනස් හැසිරීමෙන් දුටු පසු තමන් කිහිපවිටක්ම අවවාද කළ බවද පොලිසියට පවසා තිබේ.

ඔවුන් දෙදෙනා සතුව විශාල ධන සම්භාරයක් තිබූ නිසා ඔවුන්ට මෙවැනි ක්‍රියාකාරී විනාශකාරී කටයුතුවලට යොමු වීමට අවශ්‍යතාවක් තිබුනේ නැතැයි ද ව්‍යාපාරිකයා සඳහන් කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ 2015 ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කර තිබිණ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ - අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයි
පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ - අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5BaQ2XBYdFLQQ2SkazUz49YYEdGK9FOwM-z_Cbr6JXRJdV1f9C6qaWYo8AGI7YKTvO35heyOrCxbmpmc9m51_QnfxY40w2TEmTctmGu3i6w_atR1l6CGlEc4ClYTimMIprAfXR_VjcPCA/s320/455555888.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5BaQ2XBYdFLQQ2SkazUz49YYEdGK9FOwM-z_Cbr6JXRJdV1f9C6qaWYo8AGI7YKTvO35heyOrCxbmpmc9m51_QnfxY40w2TEmTctmGu3i6w_atR1l6CGlEc4ClYTimMIprAfXR_VjcPCA/s72-c/455555888.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy