පු ත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරීවල නිරතවන නිලධාරින් පිරිසක් අද (13) සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමීමෙන් කාර්යාල කටයුතු සම්පූර...
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරීවල නිරතවන නිලධාරින් පිරිසක් අද (13) සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමීමෙන් කාර්යාල කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී තිබේ.
මුස්ලිම් ජාතික කාන්තාවන් විසින් පළදින පර්දාව සහ අබාය ඇදිම තුළින් ආයතනය තුළ යම් ගැටළු මතුව ඇති බව පවසමින් එය ඉවත්කර සේවයට පැමිණෙන ලෙසට ඉල්ලීම් කරමින් අන් නිලධාරීන් පිරිසක් සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමිමට කටයුතු කර තිබිණි.
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන මුස්ලිම් නිලධාරිනියන්ට කාර්යාලය තුළදී පර්දාව සහ අබාය හැද රාජකාරිවල නිරත නොවන ලෙසට කල් තියා දැනුම් දී තිබිණි.
නමුත් ඔවුන් දිගින් දිගටම එම ඇඳුම එලෙසම භාවිතා කිරීමට විරෝධය දක්වමින් මෙසේ ලෙඩ නිවාඩු දැමිමට කටයුතු කළ බව ඔවුහු පවසති.

COMMENTS