දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුහුණු ආවරණය සහිත ඇඳුම් හා ආරක්ෂිත හිස් ආවරණ ගැන පාසල් ප්‍රධානීන්ට ඇමතිගෙන් ලිපියක්
Homeප්‍රවෘත්ති

මුහුණු ආවරණය සහිත ඇඳුම් හා ආරක්ෂිත හිස් ආවරණ ගැන පාසල් ප්‍රධානීන්ට ඇමතිගෙන් ලිපියක්

PropellerAds

මු හුණු ආවරණය ස හිත ඇඳුම් හා ආරක්ෂිත හිස් ආවරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා පාසල් ප්‍රධානීන්ට රූප සටහන් සහිත ලිපියක් යොමු කිරීමට අධ්‍යාපන අමා...

හිටපු අගමැතිගේ සහ ඇමතිවරුන්ගේ ආරක්ෂාව තවදුරටත්
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු ‍දෙදෙනෙක්
පාර්ලිමේන්තුව යළි කැඳවීම ගැන පොදු රඳ මඩුල්ලේ අවධානයට
මුහුණු ආවරණය සහිත ඇඳුම් හා ආරක්ෂිත හිස් ආවරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා පාසල් ප්‍රධානීන්ට රූප සටහන් සහිත ලිපියක් යොමු කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ. ඒ හදිසි නීති රෙගුලාසි යටතේ පනවා ඇති විධිවිධාන පිළිබඳ නොදැනුවත්කම නිසා පසුගිය දිනවල පාසල් කිහිපයකම මේ සම්බන්ධයෙන් ඇතිවු ගැටළුකාරී තත්වය සමනය කිරීමට වෙනුවෙනි.


මුහුණු ආවරණය සහිත ඇඳුම් හා ආරක්ෂිත හිස් ආවරණ පිළිබඳව පාසල් ප්‍රධානීන්ට දැනුවත් කිරීමට අමාත්‍යවරයා විසින් එවු ලිපිය.

මුහුණු ආවරණය සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ පනවා ඇති විධිවිධාන පිළිබඳ නොදැනුවත්කම නිසා මුහුණු ආවරණය කර ගෙන ඇතැම් පුද්ගලයින් පාසලට පැමිණීම මෙන්ම සමහර ගුරුවරියන් ද මුහුණු ආවරණ සහිත ඇඳුමෙන් සැරසී පැමිණීම ද හේතුවෙන් පසුගිය දිනවල පාසල් කිහිපයක ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, එවැනි සිද්ධියක දී පාසල් ප්‍රධානීන් මැදිහත් වියයුතු ආකාරය සහ පාසල්වලට ඇතුල්වීමේ දී මුහුණු ආවරණ සහිත ඇඳුම් හා ආරක්ෂක හිස් ආවරණ පැළැඳීම සම්බන්ධයෙන් නියෝග ද ඇතුළත් විශේෂ ලිපියක් පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කිරීමට අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

පූර්ණ මුහුණු ආවරණ සම්බන්ධව හදිසි නීති රෙගුලාසි යටතේ නිකුත් කර ඇති රජයේ අති විශේෂ ගැසට් නිවේදනයන් හි දැක්වෙන නියෝගයට අනුකූලව සහ මානව හිමිකම් කොමිෂන් සභාව මුහුණු ආවරණය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කර ඇති චිත්‍රණයක් ද සහිතව අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම විශේෂ ලිපිය අධ්‍යාපන ලේකම්වරයා පාසල් ප්‍රධානීන්ට යොමු කොට තිබෙනවා.

එම ලිපිය හා තහනම් කරන ලද හිස් ආවරණ පිළිබඳ දැක්වෙන චිත්‍රණය ද මේ සමඟ යොමු කොට තිබේ.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුහුණු ආවරණය සහිත ඇඳුම් හා ආරක්ෂිත හිස් ආවරණ ගැන පාසල් ප්‍රධානීන්ට ඇමතිගෙන් ලිපියක්
මුහුණු ආවරණය සහිත ඇඳුම් හා ආරක්ෂිත හිස් ආවරණ ගැන පාසල් ප්‍රධානීන්ට ඇමතිගෙන් ලිපියක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-OSJPIx0jhWq1B_UEqfsML9pieeICqo5YTvbW-rBkTtyd0qOtztNo0CMYwzqzrivS5AtYNeo6EDGfNkq3Ys9zPTAFId4WkFFVJxzeRp9tQ5OnchK-fF9IcaYwfywef69gK-3wZfWA_gYa/s320/burqa1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-OSJPIx0jhWq1B_UEqfsML9pieeICqo5YTvbW-rBkTtyd0qOtztNo0CMYwzqzrivS5AtYNeo6EDGfNkq3Ys9zPTAFId4WkFFVJxzeRp9tQ5OnchK-fF9IcaYwfywef69gK-3wZfWA_gYa/s72-c/burqa1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_211.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_211.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy