කො ළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගන්නා ලද ලිපි තොගය සකස් කරන ලද්දේ තම අමාත්‍යාංශය විසින් බව රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ ම...
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගන්නා ලද ලිපි තොගය සකස් කරන ලද්දේ තම අමාත්‍යාංශය විසින් බව රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කරයි.
අදාල ලිපිය කිසිදු රාජ්‍ය විරෝධී තොරතුරක් නැති බවත් පැවසූ ඔහු එය වෙබ් අඩවියකින් උපුටා ගන්නා ලද එකක් බවද කියා සිටියේය.
නමුත් එම ලිපිය බෙදා හැරීම ගැන තමන් දැනුවත් නැතැයිද ඇමතිවරයා සදහන් කලේය.
මේ සම්බන්දයෙන් ඊයේ දිනයේ අත්අඩංගුවට ගන්නා ලද ඇමතිවරයාගේ කාර්ය මණ්ඩල නිලධාරීන්ගෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ප‍්‍රශ්ණ කරමින් සිටී.

COMMENTS