ශ්‍රී ලංකාවට එල්ල වූ අන්තවාදී ත්‍රස්තවාදී ප‍්‍රහාරයට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එක්වී පැරිස් නගරයේ විරෝධතාවක් පැවැත්වූහ. විරෝ...
ශ්‍රී ලංකාවට එල්ල වූ අන්තවාදී ත්‍රස්තවාදී ප‍්‍රහාරයට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එක්වී පැරිස් නගරයේ විරෝධතාවක් පැවැත්වූහ.
විරෝධතාකරුවන් එහිදී වත්මන් ආණ්ඩුවටත් මුළු පාර්ලිමේන්තුවටත් විරෝ්ධය පල කලහ.
විශාල පිරිසක් එක් වූ මෙම විරෝධතාවයට මහා සංඝරත්නය, මුස්ලිම් මව්ලවිවරුන් හා පූජකවරුන් එක්ව සිටිහ.
ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ සංවිධානය විසින් එය සංවිධානය කර තිබින.
– ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ

COMMENTS